ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය සහ පකිස්ථාන කණ්ඩායම් අතර තීරණාත්මක තරගයක් අද(05) පැවැත්වේ.කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අදදින පස්වරු 3ට තරගය ආරම්භ වීමට නියමිතයි.අවසන් වරට ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායම් දෙක හමු වු අවස්ථාවේ ජය ගෙන තිබෙන්නේ ඉන්දීය කණ්ඩායමයි.

What's your reaction?

Related Posts

1 of 444

Leave A Reply

Your email address will not be published. Required fields are marked *