ඒ අනුව පෙර දිනයේ ඩොලර් 90 ආසන්නයේ පැවති බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 1. 70 ඉක්මවූ අගයකින් ඉහළ ගිය අතර ඩොලර් 91 ඉක්මවූ අගයකයි එය සටහන් වූයේ.
එය අප්‍රේල් 5 වනදායීන් පසු ලෝක බොරතෙල් මිලේ වාර්තා වූ ඉහළම අගයයි.
ඩබ්ලිව්.ටී.අයි. බොර තෙල් බැරලයක මිල ඩොලර් 85. 66 ක් ලෙස දැක්වුණා


























