ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට

ඊශ්‍රායලය සහ ඉරානය අතර පැවති යුද උණුසුම පහව යෑමත් සමග ඉහළ ගිය ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මේ වනවිට යළි අඩු වී තිබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 0.49% කින් පහළ ගොස් වාර්තා වූයේ ඩොලර් 86.86ක් ලෙසටයි.

WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 83ක් ලෙසයි සටහන් වන්නේ.

එය 0.16% පහළ යෑමක් ලෙසයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *