වර්ශාව නිසා අනතුරු

අද (01) උදෑසන 7.15 ට පමණ පැවති
වර්ෂා සහිත කාලගුණයත් සමඟ මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ( මගීන් ) පුද්ගලයින් 15දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අනතුරින් පසුව මාර්ගයේ රථවාහන තදබදයක් ද පවතී.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *