වරාය තදබදය අවසන් – නියොජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු

වරාය තුල හටගෙන තිබෙන විශේශ බහාලුම් තදබදය අවසන් බව වරාය නියොජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පැවසීය . නියොජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඔරුගොඩවත්ත RCT අංගනය නිරීක්ශනයට එක්වෙමින්. මෙහිදී රියදුරන් ඇතුලු පිරිස ඔවුන්ගේ ගැටලු අමාත්‍යවරයාට ඉදිරිපත් කරනු ලැබිනි.

බහාලුම් රත හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මන්ජුල මහතාද අදහස් දැක්වූහ

What's your reaction?

Related Posts

1 of 824

Leave A Reply

Your email address will not be published. Required fields are marked *