අදහස් දක්වමින් කියා සිටියේ වරායේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂක ගුවරයාගේ ධූර කාලය තුළ ඔහු විසින් වැටුප් හා විදුලි බිල ජල ගාස්තු ඇතුළු සේවා ගාස්තු අත්තනෝමතික සේවක බඳවා ගැනීම් සහ කුථ ලේඛන සකස් කිරීම ඇතුළු චෝදනා පහළොවකින් යුත් පැමිණිල්ලක් අද දින ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය වෙත භාර දුන් බව පැවසුවා
වහාම මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ බවත් සඳහන් කළා
රජයේ කළමනාකාර අධ්‍යක්ෂකවරයෙකු මේ තරම් වංචා කර ඇතිදැයි පුදුම හිතෙනවා ඔහු විසින් වියදම් කර ඇති මුදල පිළිබඳ සලකා බැලූ විට
අපි මේ පිළිබඳව අල්ලස් දූෂණ විමර්ශන කොමිසමටද පැමිණිල්ලක් සිදු කළා