වසන්ත විට්ටච්චි සහෘදයාගේ දේහය

පෙබරවාරි 27 සවස 6 ට කඳා⁣නේ පොල්පිති මූකලානේ ඔහුගේ නිවසට රැගෙන යන අතර එවෙලාවේ සිට මාර්තු 01 වැනිදා පහන් වන තෙක් අසල්වාසී නෑ හිතමිතුරන්ගේ අවසන් ගෞරවය සඳහා නිවසේ තැන්පත් කෙරෙනු ඇත.

මාර්තු 01 වන සෙනසුරාදා උදෑසන 8 සිට සවස 3.30 වන තෙක් දේහය බොරැල්ල ජයරත්න අවමංගල ශාලාවේ තැන්පත් කරනු ලබන අතර සවස
4.00ට බොරැල්ල සුසාන භූමියේ භූමදානය කරනු ඇත.

What's your reaction?

Related Posts

1 of 577

Leave A Reply

Your email address will not be published. Required fields are marked *