වසර 46කට පසු යාපනය විශ්වවිද්‍යාලයේ නව ඉදිකිරිමක් ජනපති විවෘත කරයි

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වසර 46කට පසු එහි ප්‍රථම නව ඉදිකිරීම වන සායනික පුහුණු හා පර්යේෂණ අංශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කෙරුණා.

මෙම ඉදිකිරීම සඳහා මිලියන 942ක් වියදම් වී ඇති බවයි සඳහන් වන්නේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *