දිවයින පුරාම ආවරණය වන පරිදි වැටුප් කප්පාදුව සහ අයවැයෙන් ලැබුණු ප්‍රතිපාදන සම්බන්ධව කාසල් වීඩියෝ කාන්තා රෝහලේ හෙද හෙදියන් එහි ඉදිරිපිට අද උද්ඝෝෂණයක නිරත වුනා ඔවුන් කියා සිටියේ සේවක හිඟය .නිවාඩු ගැන නොසිතා ඔවුන් රාජකාරිය සිදු කරන බවයි .තිදෙනෙකු සිදු කරන කාර්ය කාර්ය කාර්යය ඒකාකොට සිදුකිරීමට සිදුවී තිබෙනවා .