වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයින් සංඛ්‍යාව දස ලක්ෂයක් දක්වා වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂක සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා සඳහන කළේ ඒ පිළිබඳ සළකා බැලීම ආරම්භ කර ඇති බවයි.

Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.