2025 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පාර්ලිමේන්තුවේදී පැවැත්වුනා ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 46ක් ලැබුනා.
කිසිඳු මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී නොසිටි බවයි අනාවරණය වුනේ.
ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ බවයි.