ලoකාවේ ආදීවාසීන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පණත් කෙටුම් පතක් සකස් කර මෙයට පෙර ආණ්ඩු යටතේ කතාබහට ලක් කර තිබුණත් මෙතුවක් කලක් එය ක්‍රියාවට නැoවීමට නොහැකිව තිබුණ අතර වත්මන් ආණ්ඩුව යටතේ දබානේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය වෙත එය නැවත බාරදී තිබෙනවා එම අවස්තාව අවස්තාව සදහා බුද්ධශාසන අමාත්‍ය සුනිල් සෙනවි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සාමාජිකයන්ද සහභාගී තිබෙනවා
ඒ අනුව මාස තුනක්තුල මේ සම්බන්ධව කටයුතු කිරීමට අග්‍රාමාත්‍යවරිය පොරොන්දු වූ බව ද මෙම පණත නැවත සලකා බලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවටත් එතුමිය ප්‍රකාශ කල බව වන්නිල ඇත්තන් අදහස් දක්වන ලදි
ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කලා
ආදිවාසි නයක සහ එම සානාජිකයන් පිරිසක් මෙම අවස්තාවට සහභාගී වුනා
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මේ සදහා සම්බන්දීකරණය සිදු කරන අතර
එහි ජේෂ්ට පර්‍යේෂක ලයනල් ගුරුගේ මහතාද මෙහිදී අදහස් දක්වන ලදි