වැල්ලම්පිටිය කොටිකාවත්ත කේ.ජේ. එම් විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී මුස්ලිම් දරු දැරියන්ට

වැල්ලම්පිටිය කොටිකාවත්ත කේ.ජේ. එම් විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී මුස්ලිම් දරු දැරියන්ට රුපියල් හය දහසක් වටිනා පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනක් ඊයේ දවස පුරා වැලම්පිටිය නාස් සංස්කෘතික මධ්‍යස්ථානයේදී සිදුවිය හිටපු අමාත්‍යවරයකු වන ඒ එච්.m පවුසි ගොතටුව පොලිසි ස්ථානාධිපති w.a.d අරෝසන කැලණිමුල්ල යුධ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී මේජර් දන ශ්‍රී අල්හාර්ජ් ඒ ආර්.m මුදස්සර් ඇතුළු පිරිසක් මෙයට එක්ව සිටි අතර පාසල් දරු දැරියන් හරසීයක් සඳහා පාසල් උපකරණ ලබාදීම සිදුවිය

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *