වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිට වෙඩි!

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා හෙවත් “මිදිගම ලසා” ලෙස ප්‍රකට පුද්ගලයාට අද (උදෑසන) නොදන්නා තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා තිබේ.​පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනා, වික්‍රමසේකර මහතා ප්‍රාදේශීය සභා කාර්යාලයේ සිය නිල පුටුවේ අසුන්ගෙන සිටියදී ඔහුට වෙඩි තබා ඇති බවයි.​වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු වහාම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

1 of 827

Leave A Reply

Your email address will not be published. Required fields are marked *