වැලිගම සහන් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සහන් සිසි කැළුම් හෙවත් වැලිගම සහන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා
වැලිගම සහන්, පානදුර සහ කළුතර ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම් දෙකක මෙන්ම මට්ටක්කුලියේ පත්තියා සුරංගට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවත්, කොන්ත්‍රාත් ඝාතකයෙකු බවත් කියනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,042

Leave A Reply

Your email address will not be published. Required fields are marked *