පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් මර්දන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ස්ථානාධිපති වරයා පුද්ගලයා අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,208

Leave A Reply

Your email address will not be published. Required fields are marked *