වැලි කපන ලද වළක දිය නෑමට ගිය දැරියක් දියේ ගිලී මරුට

මාදම්පේ මහවැව කුඩා වැව ප්‍රදේශයේ වැලි ගොඩ දැමීමෙන් පසු අත්හැර දමන ලද වළක දිය නෑමට ගිය දැරියක් එහි ගිලී මියගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 14ක් වන දැරියක්.

එමෙන්ම ඇය සමග දියනෑමට ගිය තවත් දරුවන් දෙදෙනෙකු ද දියේ ගිලි ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා බේරාගැනීමට හැකි වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 1,188

Leave A Reply

Your email address will not be published. Required fields are marked *