ඇදහැලුණු වර්ෂාපතනයක් සමග තවමත්අනුරාධපුර ගලෙන්බිඳුණුවැව හුරුළු වැව තවමත් වාන්දමමින් පවතිනවා.
හුරුළු වැව බාර වාරි ඉංජිනේරු දසුන් තිලකරත්න මහතා සදහන් කලේ මේ වන විට හුරුළුවැවෙන් තත්පරයට ඝන අඩි 260.64 ක ප්රමාණයක් වාන් දමන බව ඔහු පැවසුවා.වාන් දමන ජලය යාං ඔයට මුදාහැරෙන බව සදහන් කළා.