විගණකාධිපති තනතුරට පිටින් කෙනෙක් – හර්ෂගෙන් ආණ්ඩුවට කනේපහරක්

මේ වන විටත් විගණකාධිපති තනතුරට පත්වීමක් සිදුවී නොමැති බවත් ඒ පිළිබඳ තීරණයක් ගන්නා බව කථානායකවරයා දැනුම් දුන්නද, තවමත් අවසන් තීරණයකට එළඹී නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

අද (21) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව සඳහන් කළ අතර, එහිදී ඔහු චෝදනා එල්ල කරමින් පෙන්වා දුන්නේ, විගණකාධිපති සේවයේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා සිටියදී එම තනතුරට බාහිරින් පුද්ගලයෙකු පත් කිරීමට රජය සූදානම් වන බවයි.

 මෙහිදී අදහස් පළ කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *