විජයදාසගේ පක්ෂ සාමාජිකත්වය නීත්‍යනුකූල නෑ

අමාත්‍ය විජයදාස රාජපක්ෂට හා කීර්ති උඩවත්තට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ හා ලේකම්ධුරයේ කටයුතු කිරීමට බාධා නොකරන ලෙස කඩුවෙල දිසා අධිකරණය ලබා දී තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කර තිබෙනවා.

එමෙන්ම පත් කිරීම් සිදු කළ විධායක සභා රැස්වීම හා විජයදාස රාජපක්ෂගේ සාමාජිකත්වය නීත්‍යනුකූල නොවන බවටත් එහිදී තීන්දු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.පිටකොටුවේදී විදේශික කාන්තාවකගේ බෑගය කොල්ල කෑ පුද්ගලයා අත්අඩංගුවට

What's your reaction?

Related Posts

1 of 1,137

Leave A Reply

Your email address will not be published. Required fields are marked *