විද්‍යා පීඨ ගුරුවරුන් 3,987ක් ගුරු සේවයට..

විද්‍යා පීඨ ගුරුවරුන් 3,987ක් ගුරු සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ලබන මස 10 වැනිදා ඔවුන්ට පත්වීම් ලබා දෙනු ඇති.

මේ යටතේ  6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විෂයන් ඉගැන්වීමට ගුරුවරුන් බඳවා ගැනීමට නියමිතයි.

ඔවුන් ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පවතින පාසල් වෙත අනියුක්ත කරන බව අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

What's your reaction?

Related Posts

1 of 1,075

Leave A Reply

Your email address will not be published. Required fields are marked *