”විදුලිබල ක්‍ෂේත්‍රය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි”

විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගතකරණයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කළ කතිකාවතකට ඊයේ (15) කොළඹ දී එක්වෙමින්.

මේ අතර, ඔහු අද (16) පෙරවරුවේ මීරිගම – කදන්ගමුව ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයට පැමිණ රමාඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

What's your reaction?

Related Posts

1 of 1,404

Leave A Reply

Your email address will not be published. Required fields are marked *