විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ජුනි 06

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ජුනි 06 පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟතා පළ කර තිබෙනවා.

එදින පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,136

Leave A Reply

Your email address will not be published. Required fields are marked *