විදුලි බිල අඩුකිරීම ආණ්ඩුව ක්‍රෙඩිට් එක ගන්න හදන්න එපා

විදුලිය පාවිච්චකරන්නන්ගේ සංගමයේ මාධ්‍ය හමුව

(01)ජාතික ලේකම් සංජීව ධම්මික මහතා

මේ සහනය මාලිමා ආන්ඩුව ගිලින්න හදන්නේ

විදුලි බල පනතවත් කියවලා නැහැ

මාධ්‍ය ලේකම් වරයාව අපි නිතීය ඉදිරියට ගේනවා

2009 තමයි විදුලි බල පනත එන්නේ
30වෙනි වගන්තිය කියවන්න

මුදල් අමාත්‍යාංශයට බලය නැහැ විදුලි බිල තීරනය කරන්න බැහැ

අපි කිවුවේ සීයට 35 අඩු වෙන්න ඕන කියලා

මහජන උපයෝගිතා කොමිසමේ නිලදාරින්ට අපි ස්තුති කරනවා

රන්ජන් ජයලාල්ලා දැන් නැහැ
අපිත් එක්ක සටන් කරපු කෙනා

රන්ජන් ජයලාල්ට දුරකතන ඇමතුමක් ගත්තා අන්සර් කලේ නැහැ

අපි ජනතාව පාරට බස්සනවා
ආන්ඩුවේ අවසානය

අපි කියන්නේ විදුලි බල පනතට අනුව කටයුතු කරන්න කියලා කියන්නේ

මේ ආන්ඩුවට මේ ක්‍රෙඩිට් එක ගන්න බැහැ
සටන් කරපු අයට තමයි ලැබෙන්නේ

ඇමතිවරයා සමාව ගත යුතුයි

(02)සභාපති M.D.R. අතුල මහතා

මාධ්‍ය ලේකම්වරයා බිලි බෝයි කෙනෙක්
එයාට කොහෙන්ද බලයක්

මෙයාලා බැලුවේ මුට්ටිය දාලා

මහජන උපයෝගි කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා කියලා කිවුවේ

දැන් මොකද මේ කරන්නේ

වසන්ත සමරසිංහ වසර තුනකින් අඩු කරනවා කියලා කිවුවේ

ඇමතිවරයා කියනවා අපි දවසින් දෙකෙන් කරන්නේ කියලා කොහෙවත් කිවුවේ නැහැ කියලා කියනවා

ජාත්තයන්තර මුල්‍ය අරමුදල කිවුවා විදුලි බිලට සහන දෙන්න එපා කියලා

පෑන් පාරෙන් ඔක්කොම අඩු කරනවා කිවුව කර්මාන්ත ඇමතිට දැන් පුලුවන්

ජල බිලත් අඩුකරන්න දැන් පුලුවන්
ඒකෙන් ගැලවෙන්න එපා

What's your reaction?

Related Posts

1 of 467

Leave A Reply

Your email address will not be published. Required fields are marked *