විදුලි ගාස්තු ඉහළ නොදැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) තීරණය කර තිබේ.PUCSL සභාපති කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා ප්‍රකාශ කළේ, 2025 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ඉදිරි මාස තුන සඳහා වත්මන් විදුලි ගාස්තු එලෙසම පවතින බවයි.ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් විදුලි ගාස්තු සියයට 6.8කින් වැඩි කිරීමට ඉල්ලීමක් කර තිබූ බව ද සභාපතිවරයා සඳහන් කළේය.
- Home
- Uncategorized
- විදුලි බිල වැඩි නොකරයි! – ඉදිරි මාස 3ට වත්මන් ගාස්තු එලෙසම!