විදේශ ඇමති විජිත හේරත් චීන ගමන ගැන විස්තර කියයි.

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවකට ඉදිරිපත් වුණා
චීන සංචාරය පිළිබඳව ඔහු මෙහිදී අදහස් දැක්වුවා
ගිවිසුම් පහළොවකට පැමිණීමට හැකි වූ බව මෙහිදී ඔහු කියා සිටියා
සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමත්
තෙල් පිරි පහදුවක් ඇති කිරීමත්
ඇතුළු කාරණා ගණනාවක් මීට ඇතුළත්

What's your reaction?

Related Posts

1 of 769

Leave A Reply

Your email address will not be published. Required fields are marked *