විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පක්ෂයේ මුජiබර් රහුමාන..

කොළඹ නගර සභාවටත් ප්‍රබල චරිතයක් දානවා..

මම නෙමේ වෙන කෙනෙක් වෙන්න පුළුවන්..

ගියපාර කොළඹ නගර සභා ඡන්දයට පක්ෂයේ ඉල්ලීමක් මත මං ඉදිරිපත් වුණා. ඒ අභියෝගය බාරගෙන මම පාර්ලිමේන්තුවෙන් එළියට ආවා නමුත් ආණ්ඩුව ඡන්දය තිබ්බේ නෑ නමුත් දැන් මේ පාර ඡන්දේ තියෙනවා අපි අලුත් නගරාධිපති කෙනෙක් ඡන්දයට යෝජනා කරනවා මම අවශ්‍ය නෑ ඉදිරි ඡන්දයට නව සඟළ සභාපේක්ෂකයෙක් එයි .

What's your reaction?

Related Posts

1 of 1,077

Leave A Reply

Your email address will not be published. Required fields are marked *