විමල් වීරවංශ හොර පාස්පෝර්ට් සහ හැඳුනුම්පත් ගැන කතා කරයි ඩිජිටල් කරනයට අපි අකමැති නෑ නමුත් මෙයින් විශාල හානියක් වෙනවා

ජාතික නිදහස් පෙරමුණ මාධ්‍ය හමුව

නායක විමල් වීරවංශ

බොහෝ රට වල මේ ඩිජිටල් හැදුනුම්පත භාවිත කරන්නේ නෑ ලංකාවේ තමා හොදම එක හදන්නේ කියලා ඇමති තුමා කියනවා

ඉන්දියාවේ මේ ලගදි ඩාක් වෙබ් වලින් ජනතාවගේ තොරතුරු ගොඩක් ඩැහැගෙන තිබුනා ඒ නිසා මේ ක්‍රමය නිසා ලංකාවේ ජනතාවට මේ තත්වයට මුහුණ දීමට සිදු වෙනවා

උපුල් උදුපිටිය
සමාජ ක්‍රියාකාරී

එතුමන් විසින් මෙම පද්ධතිය පිලිබද පැහැදිලි කිරීමක් සිදු කලා හොර පාස්පෝට් හා හැදුරුම්පත් පිලිබදව

දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දැනුම අනුව තමා මේ දේවල් වෙලා තියෙන්නේ දැන් සර්ණාගතයින් ලංකාවට ඇවිල්ල තියනවා එයාලටත් දෙයි මේක එතකොට මොකද වෙන්නේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවස ගැනද අදහස් පළ ක

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *