වී මිල සම්බන්දව සතුටු වෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය

නිකන් ඉන්න මට අහල ගියත් මදිද කියල වගේ උත්තරයක් මේක .

පෞද්ගලික අංශයට තෙතවී මිලදී ගන්න සහතික මිලක් නියම කරන්න.

මේ වී සහතික මිල නිසා කිසිසේත්ම සහල් මිල වැඩි කරන්න බෑ

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ අදහස් පල කරා

වැඩිදුරටත් අදහස් පළ කළ අනුරාධ තෙන්නකෝන් මහතා.

අද කෘශිකර්ම අමාත්‍යවරයා ඇතුලු රජය අද වී සහාතික මිල

නාඩු සදහා 120 ,සම්බා සදහා 125 යි , කිරි සම්බා 132යි.

පාරිබොගිකයගෙ පැත්තෙන් බලල අපි මේ වී සහාතික මිලට එකග වෙනවා  අසතුටෙන් වුනත්

නිලධාරින්ට ස්තුති වන්ත වෙනවා කලින් අවුරුදු වලට  වඩා වැඩි මිලට වී සහතික මිල නිකුත් කිරිම  සම්බන්දව

හැබැයි ආණ්ඩුව කියනවා මේ රජය මිලදි ගන්න සහාතික  මිල කියලා

පවුද්ගලික අංශය වැඩි පුර වී මිලදිගන්නෙ තෙතපිටින් ඒ සදහා සහතික මිලක් නියම කරලා නෑ

රජය කිවුවේ වී මෙට්ට්‍රික් ටොන් ලක්ශ 3ක් මිලදි ගන්නවා කියලා.

නමුත් මිලදි ගන්න පුලුවන් මෙට්‍රික් ටොන් 80000ක් වගේ ප්‍රමානයක්

ඉතුරු ටිකට මොකද වෙන්නෙ

අවුලයි වියයුලයි අතර මැදක ඉන්නෙ  ජනතාව දැඩි ජිවන බරක ඉන්නෙ ඒ නිසා 50%ක් අපි එකග වෙනවා ඉලග කන්නයේ දි මේ ගැන සලකා බලන්න කියලා

ආන්ඩුව වී මිලදිගන්න සහාතික මිල වගේම පුද්ගලික අංශය තෙත වී මිලදි ගැනිමේ සහාතික මිලක් නියම කරන්න ඔනා

එහෙම නොවුනොත් ප්‍රායොගික ගැටලු මතුවෙනවා ගොවියන්ට වී විකුනා ගන්න බැරිවෙනවා. 

විදුලි බිල 30% න් අඩුවුනා ඒකත් එක්ක බලද්දි මොල් හිමියන්ට සහාල් මිල වැඩි කරන්න ඔනෙ නෑ ඒ වගේම අපි වී සහාතික මිලට අපි කැමතිවුනේ සහාල් මිල වෙනස් කරන්නෙ නෑ කියන පොරොන්දුව මත පාරිභෝගිකයා ගැන හිතලා

සහාල් මිලේ වෙනසක් වෙන්න බෑ කියලා අපි රජයට අපි බල කරලා කියනවා.

පහුගිය ආන්ඩුවල පම්පොරි ගැහුව වී සදහා සහාතික මිල තිබිනේ නාඩු වලට 105යි 

නාමල් කරුණා රත්න ඒ කාලේ ඉල්ලුවේ වී සහාතික මිල 130 කරන්න කියලා නමුත් මේ පාරවත් ඒක ලැබුලා නෑ

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *