වෙනිසියුලාවේ ඇමරිකානු මැදිහත්වීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් අද කොළඹදී විරෝධතාවක්

​වෙනිසියුලාවේ අභ්‍යන්තර කටයුතු සඳහා ඇමරිකා එක්සත් ජනපදය සිදුකරන මැදිහත්වීම්වලට විරෝධය පළ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (05) කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. කොල්ලුපිටියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති. වෙනිසියුලාවට සහ ලතින් ඇමරිකාවේ සෙසු රටවලට සිදුකරන බලපෑම් වහාම නතර කරන ලෙස මෙහිදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 930

Leave A Reply

Your email address will not be published. Required fields are marked *