වෙයිඇල්බේනියාවේ ටික්ටොක් සමාජ මාධ්‍යජාලය වසරක කාලයකට තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා ඒ ටික්ටොක් සමාජ මාධ්‍යජාලය ඔස්සේ ඇතිකරගත් ආරවුලක් දුරදිග යෑමෙන් 14 හැවිරිදි පාසල් සිසුවෙක් තවත් සිසුවකුගේ පිහි ඇනුමකින් ඝාතනයට ලක්වීමේ සිදුවීමක් මුල් කරමින් එම තහනම පනවා ඇත්තේ ටික්ටොක් සමාජ මාධ්‍යජාලයෙන් දරුවන්ට ඇති වන අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.මෙම ටික්ටොක් තහනම ලබන වසරේ මුල සිට ක්‍රියාත්මක වන බවයි ඇල්බේනියාවේ අගමැති එඩී රාමා ප්‍රකාශ කර ඇත්තේ තවද පාසල්වල ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත වීමට සමාජ මාධ්‍යජාලා හේතුවී ඇති බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ