වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කලමණාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වැඩ භාරගනී

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කලමණාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වැඩ භාරගනී

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වශයෙන් මහාචාර්ය ටර්නී ප්‍රදීප් කුමාර මහතා අද උදෑසන යෙදුන සුබ මොහොතින් මහා සංඝරත්නයේ ආශිර්වාද මැද වැඩ භාර ගැනීම සිදුවුණා

මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශයේ ලේකම්වරු ඇතුළු නිලධාරීන් සහභාගි වුණා

0715169820
දුරකථන අංකය ටර්නි ප්‍රදීප් කුමාර මහතාගේ

What's your reaction?

Related Posts

1 of 462

Leave A Reply

Your email address will not be published. Required fields are marked *