වෙළඳසැලක් තුළදී කාන්තාවක් ගෙළ කපා ඝාතනය කෙරේ

ඇල්පිටිය – ඌරගස්මංහන්දිය – මීගස්පිටිය ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවක් ගෙළ කපා ඝාතනය කර තිබෙනවා.

පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති අතර සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

40 හැවිරිදි වියේ පසුවන එම කාන්තාව අදාළ වෙළඳසැලේ හිමිකාරිනියද වනවා.

What's your reaction?

Related Posts

1 of 1,211

Leave A Reply

Your email address will not be published. Required fields are marked *