වොක්ෂෝල් වීදියේ කසළ ගොඩක ගින්නක්

කොළඹ වොක්ෂෝල් වීදියේ (Vauxhall Street) පිහිටි කසළ ගොඩක ගින්නක් හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ගිනි නිවීමේ රථ දෙකක් යොදවා ඇති අතර, මේ වනවිට තත්ත්වය පාලනය කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,042

Leave A Reply

Your email address will not be published. Required fields are marked *