හිටපු හමුදාපති ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාර පුද කිරීමක් කොළඹ බණ්ඩාරනායක සම්මන්තනරණ ශාලා පරිශ්‍රයේදී අද සන්ධ්‍යාවේදී සිදුකෙරුණාශවේන්ද්‍ර සිල්වා මහතා මාණ්ඩලික ප්‍රධානී තනතුරෙහි අවසන් වරට සිටිය අතර එම කාර්යාලය පිහිටා තිබෙන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේයි..ඔහු අටවෙනි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී දුරය අදින් අවසන් වෙනවා.ඔහු ගජභා රෙජිමේන්තුවේ දීප්තිමත් නිලධාරියෙක්.























