ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ විසින් සිදු කරනු ලැබූ දූෂණ අක්‍රමිකතා පිළිබඳව පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද ඉදිරිපත් වුණා.

මෙරට පමණක් නොව, මුලු ලොව පුරාම පැතිරී සිටින සියලු බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඉහලම තනතුරවන “දියවඩන නිලමේ” තනතුරෙහි 2005 වසරේ සිටම නොනවත්වා කටයුතු කරන ‘ප්‍රදීප් නිලංග දෑල’ නම්වන පුද්ගලයා විසින් සිදු කරන ලද වංචා දූෂණ මෙන්ම,අමාණුෂික ක්‍රියාවන් සහ මුලු රටක, ජාතියක අයිතියක් තම පහත් මුදල් ලෝභීත්වය හේතුකරගෙන අමු අමුවේ උල්ලංගනය කර ඇති කරුණු සමබන්ධව සාක්ෂි සහිතව “අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID)” පැමිණිල්ලක් භාරදීමට සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සශික දිසානායක විසින් සිදු කරනු ලැබුවා.

සශික දිසානායක – 0766362678
මනෝද්‍ය ජයරත්න – 0703916483

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *