ශ්‍රී ලංකා කොමිනිස් පක්ෂයේ මාධ්‍ය හමුව ..

බටලන්ද වධකාගාරයේ ප්‍රශ්නය දේශපාලන වාසියක් බවට පත් කරගෙන තියෙනවා ..

එදා ආර්ථික දේශපාලන ප්‍රශ්න නිසයි තරුණයෝ ජේවි එකට එක්කහු වුණේ..

අනුරගෙන් ලාල්කාන්තගෙන් අපි අහනවා එදා පැවතිච්ච ආර්ථික සමාජය අසාධාරණයට එරෙහිව..

පාසල් දරුවාගේ පොත් ටිකටත් බදු ගහලා..
වක්‍ර බදු වැඩි කරලා..

ආණ්ඩුව නැවත බොරු කියලා මිනිස්සු අන්දන්න හදනවා.
අද රජයට වැඩපිළිවෙලක් නෑ..මිනිස්සු අද අර්බුදයට ගිහින්.

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *