ශාන්ත බෙනඩික් විදයාලය හා වෙස්ලි විදයාලයෙ 129 වන ක්‍රිකට් තරගාවලිය මෙ මස 31, 1දක්වා p sara ක්‍රිඩාන්ගනයෙ පැවැත්මිට නියමිතය . තවද 29 ssc ක්‍රිඩාන්ගනයෙදි තරගයක් පැවැත්විමට නියමිතය .

වෙස්ලි විදයාලයෙ විදුහල්පති අවන්ක ප්‍රනාන්දු

ශාන්ත බෙනඩික් විදයාලයෙ , විදුහල්පති
ප්‍රවින් වාස් .. පියතුමන්, මේ අවස්ථාවට එක්ව සිටියා.

වෙස්ලි කණ්ඩායමට නායකත්වය දරන්නේ
තරන්ග ප්‍රනාන්දු විසින්.

ශාන්ත බෙනඩික් විදයාලයට නායකත්වය ලබා දෙන්නේ,
ශාරුගන් ශන්මුගනාදන් විසින්.

What's your reaction?

Related Posts

1 of 648

Leave A Reply

Your email address will not be published. Required fields are marked *