ශාරුක්ගේ කුඩා කල සිට රසිකයෙක්ලු

විකී කෞෂාල් කියන්නේ ශාරුක් ඛාන් ගේ ඉතාමත් දැඩ් රසිකයෙක් ලු පොඩි කාලේ ඉදන්ම.

ශාරුක් ගේ ඩයිහාර්ඩ් ෆෑන් කෙනෙක් වුණ විකී 2001 දි ශාරුක් ඛාන් කරීනා කපුර් රංගනයන් දායක වු අශෝක චිත්‍රපටයේ රූපගතකිරිම් වලට පවා සහභාගි වෙලා තිබුණේ මෙලෙසින්.

අද වෙනකොට විකී කියන්නේත් බොලිවුඩ් සිනමාව තුළ ආකර්ශනීය නමක් දිනාගත් අතිශයින්ම ජනප්‍රිය නළුවෙක් බවට පත් වී හමාරයි.

ෆෑන් කෙනෙක් නම් එ ගාණටවත් ලව් කරන්න ඕන

What's your reaction?

Related Posts

1 of 1,042

Leave A Reply

Your email address will not be published. Required fields are marked *