5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.මෙම චක්‍රලේඛය දැන් මහජන ප්‍රවේශය සඳහා අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk හරහා ලබා ගත හැකි බව අමාත්‍යාංශය නිවේදනය කළේය.