ශිෂ්‍යත්වය යලි නොපවැත්වේ

ප්‍රශ්න පිටවීමේ ගැටලුවක් හේතුවෙන් සමාජයේ දැඩි මතභේදයකට තුඩුදුන් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

විභාග දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ පිටවූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බවයි

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *