ශුද්ධෝත්තම පියතුමන්ගේ දේහය පිළිබඳ අවමංගල කටයුතු අද වතිකානයේදී…

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(26) මෙරට වේලාවෙන් දහවල් 1.30ට සිදු කිරිමට නියමිතයි.

ඒ වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේදීයි.

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය තැන්පත් කර ඇති පෙට්ටියට ඊයේ(25) රාත්‍රියේ මුද්‍රා තැබුවේ ය.

ඒ ශාන්ත පීතර බැසිලිකාවේ දීයි.

දින තුනක් තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

What's your reaction?

Related Posts

1 of 712

Leave A Reply

Your email address will not be published. Required fields are marked *