සංචාරකයින්ගේ පැමිනීම වාර්ථා ගත ලෙස ඉහලට.

සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත අනුව 2025 වසරේ ජනවාරි මස සිට මේ දක්කා මෙරටට පැමිණි සංචාරක යන් සංඛ්‍යාව ලක්ෂ දහතුන ඉක්ම ගොස් තිබෙනවා.
මේ දක්වා 1,313,232ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබේ ඉන් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ අසල් වැසි ඉන්දියාවෙන් එය 269,780 හා දෙවනුවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමින තිබෙන්නේ මහා බ්‍රිතාන්‍යයෙනි එය 124,652 කි.
සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව ජූලි මාසයේ මේ දක්වා පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 145,188 වේ.

What's your reaction?

Related Posts

1 of 844

Leave A Reply

Your email address will not be published. Required fields are marked *