මත්දව්‍ය සමග තරුණ තරුනියන් දැලේ

සමාජ මාධ්‍ය හරහා සංවිධානය කරන ලද සාදයක් කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ දී වටලා නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ තරුණියක් ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී ඔවුන් සන්තකයේ තිබී ගංජා, විදෙස් රටවල නිෂ්පාදිත දුම්වැටි සහ මත්පෙති සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ත් 27 ත් අතර තරුණ තරුණියන් බව පොලිසිය පැවසීය.

What's your reaction?

Related Posts

1 of 1,208

Leave A Reply

Your email address will not be published. Required fields are marked *