සජිත්ටයි රනිල් ටයි විශ්‍රාම දිය යුතුයි.

විපක්ෂ නායකකමට සුදුසු නැති බව සජිත් පෙන්නුවා
රනිල් තම මිතුරාට වැල් පාලමින් දරුවා භාරදුන්නා

සර්වජන බලයෙහි මාධ්‍ය හමුව

(01) මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා

අපි ජයග්‍රහි ගමනක නියලිලා ඉන්නවා
අපේ සබ්‍යත්වය

මේ රට සතුටු දැයක් ඇති කිරීමට අපි කටයුතු කරනවා

අපගේ පක්ෂයේ හැමදාමත් උපාය මාර්ගික

අපි අද කන්ඩායමක් හැටියට කොලබ දිස්ත්‍රිකය ජයග්‍රහණය දක්වා ගෙන යනවා

අපේ රටේ සබ්‍යත්වය පිලිබද විශ්වාස කරන අයට

මේ රට අදූෂිත මාර්ගයක ගමන් කල යුතුයි

ලංකාවේ මෑතකාලීන ඇතිවුන

දේශපාලන කරන අය බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ බඩ වඩා ගැනීම පමනයි

මේ අදුෂිත දේශපාලන ය නිමා කල යුතුයි

නිර්මානශීලී ප්‍රවේගය ක් රටට අවශයයි

සම්ප්‍රදායික දේශපාලන මඩ ගොහොරුවෙන් එලියට එන්න ඕන

අපිට ඕන හොද විපක්ෂය ක්
අපිට මේ රිදී පදක්කම මුලින් ඊට පස්සේ රන් පදක්කම
ලිංමැඩි මානසිකත්වයෙන් ඉවත්වුනු ගෝලිය තුන්වන ලෝකයට යන්න පුලුවන් විපක්ෂය ක්

සජිත් ප්‍රේමදාස මහත්මයා තේරුම් ගන්න ඕන ජනතාව එයාව විපක්ෂ නායක කමටවත් සුදුසු නැහැ කියලා පෙන්නලා තියෙනවා කියලා

රනිල් සජිත් විශ්‍රාම දිවිය ගෙවන්න ඕන

මම හැමදාම කිවුවා රනිල් උදවු කලේ අනුරට ඒකයි වැල් පාලමෙන් දරුවව වඩාගෙන ඇවිත් බාර දුන්නේ

දැන් රනිල්ට තියෙන්නේ පොතක් කියවගෙන උපදේශනය ලබා දෙන්න

(02) උප සභාපති ව්‍යවසායක අනුරාදා යහම්පත් මහත්මිය

මම දේශපාලන යට එන්න පැකිලමින් හිටියෙ
මේ ක්‍රමවේදය වෙනස් කල යුතුයි

දූෂිත දේශපාලන යට තිත තියන්න තමයි චන්දය ලබා දුන්නේ නව ආන්ඩුව ට

අපි බලාපොරොත්තු වන්නේ එයට ශක්තියක් වෙන්න පාර්ලිමේන්තු ව තුලදී

ලක්ෂ 56ක ජනතාවගේ අභිලාෂය න් ඉටු කරන්න අපි කැපවෙනවා

ව්‍යවස්ථා මය හෝ වෙනත් පනත් හරහා අපේ රටේ සබ්‍යත්වයට හානියක් වෙනවා නම් අපි නොපැකිව ඉදිරි

(03) මව්බිම ජනතා පක්ෂයේ සභාපති රොෂාන් රනසිංහ මහතා

රටක සාර්ථක ත්වය කියන්නේ විශ්වාස ය
රට අරාජික වුනේ මේ විශ්වාස ය නැතිකම නිසා

දහම් සිරිසේන මහතා එක්ක එකගතාවයක ඇවිත් තිබුනා පොලොන්නරුවේ වගකීම ලබා දෙන්න
වචනය නම් වචනය ඒකට මම කැමතිවුනා

රනිල් වික්‍රමසිංහ ගේ දූෂිත පාලනය එලියට යවන්න පුලුවන් වුනේ දූෂණය පිලිබද මම හෙලිකල නිසා

කලුතර ජනතාවගේ වගකීම මම භාරගත්තා

අපි කටයුතු කරන්නේ විපක්ෂයේ කාර්‍යභාරය ඉටුකරන්න

113 දුන්නම ඇති තුනෙන් දෙක දෙන්න ඕන නැහැ
නව ව්‍යවස්ථාවක් ගේන්න කතා කරනවා
අලුතින් ව්‍යවස්ථා ඕන නැහැ සංශෝධනයක් කලම ඇති

මේ රටේ ආගම වෙනුවෙන් සංස්කෘතිය වෙනුවෙන් කටයුතු කල නගරයක් කලුතර දිස්ත්‍රික්කයක්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *