සත්තු වෙනුවෙන් අජන්තා u එන් එකට එයි.

ආචාර්ය අජන්තා පෙරේරා ඇතූලු පරිසර වෙදින් කිහිප දෙනෙක් අද දින united nation srilanka වෙත රටෙ පවතින පරිසර විනාශය ගැන ලිපියක් දිමට ඔවුන් පැමිනියා.

මහාචාර්ය අජන්තා පෙරේරා පරිසර වෙදි

අද අපි මෙතනට ආවේ පහුගිය කාලේ සිද්ධධ වෙච්ච පරිසරය සම්බන්ධ හා ස්වභාවික සම්පත් සතුන් විනාශය වෙමින් යන මෙම ප්‍රශ්න ගැන ලිපියක් බාර දීමට.
අපිට පේනවා මේ පහුගිය කාලේ සිදු වෙච්ච සිදුවීම් එක්ක අලි ඇතුන් කියන්නේ අලුතෙන් වෙන ලෝකෙකින් ආපු කට්ටිය නෙමෙයි ඒ සත්තුත් ලංකාවෙම ඉපදිච්ච සතුන් ජාතියක් . ඒ අය සාමාන්‍යයෙන් ගමන් කරන අලිමංකඩ දාසයක් තියෙනවා . පහක්ම තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ . පහුගිය වකවානුවලදී මේ අලිමංකඩවල් හරස් කරලා මිනිස්සුන්ට ඉඩම් බෙදා දුන්නා . ඒ ප්‍රදේශය අලිමංකඩවල තියෙන ඉඩම් පවා මිනිස්සුන්ට බෙදා දුන්නා. අලි ගමන් කරන මාර්ගය හිරු වුණාට පස්සේ එය සතුන්ට යන එන මං තැන් නැති උන හින්දා ගම් වලට එන්න ගත්තා . දැන් වෙනකොට අලි මැරෙනවා 488 මැරුනා 2024 වෙනකොට තව එ ව්ගෙම අලින් ව මැරුවා . මෙහෙම වෙනකොට අපිට බලන් ඉන්න බෑ . ඒ තමා පාර්ලිමේන්තුව විවාස්තාව අනුව ස්භාවික සම්පත් ආරක්ෂාෂා කිරීමට . හැබැයි ඒගොල්ලෝ එක කරන්නේ නෑ . ඒක කරන්නෙ නැති හින්දා තමා අපි අද මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආවේ .අපි මේක දුම්රිය දෙපාර්තමේන්තුවටත් වකවානු ගානක කිව්වා ඔය දුම්රිය පදවන මහත්වරුන්ට කියන්න කියලා අලි ගැවසෙන ප්‍රදේශවලින් හෙමින් යන්න කියලා.
අපි මේකට විසඳුමක් හොයාගෙන තමා අද මෙතනට ආවේ .

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *