සබරගමු මහා සමන් දේවාලයේ පරිපාලන ගැටලු ..

අලි ඇතුන්ට කන්න නෑ..

සේවකයන්ටත් පරිපාලන ගැටලු..

මානව හිමිකම් කොමිසමට මිණිල්ලක්..
……………………………………..

සබරගමු මහා සමන් දේවාලයේ නිල වර්ණය නවත්තන ලෙස ඊයේ අධිකරණය නියෝගයක් ලබා දීිබුණා..

එවන් පසුබිමක් තුළ මහා සමන් දේවාලය තුළත් දැනට ඇති වී තිබෙන පරිපාලන ගැටලු ම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන ලෙස මානව හිමිකම් කොමිසමට අද පැමිණිල්ලක් ලබා දීතිබුණා.

බස්නායක තනතුර සඳහා ඉල්ලුම් කළ නාලක අප්පෝ..
නැමැති අය අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් භාර දුන්නා..

එම පැමිණිල්ල ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ නාලක අප්පෝ මහතා කියා සිටියේ..
………………………………..

මහ සමන් දේවාලය තුළ සිටින අලි ඇතුන්ට ආහාර ප්‍රශ්නයක් තියෙනවා..

සේවකයන්ට ගැටලු ඇති වීතිබෙනවා..

මම අධිකරණයට තීන්දුවට එරෙහි වන්නේ නෑ..
නමුත් පරිපාලනයේ දැන් ගැටලු ඇති වෙලාතියෙනවා..

සමන් දේවාලය තුළ දේශපාලනය අවශ්‍ය නැති බවත් සමන් දේවාලයට පත්වෙන නිලමෙවරුන් මුදල් මත සිදු කරන අක්‍රමිකතා පිළිබඳවත් මෙහිදී මානව හිමික කොමිසම දැනුවත් කරකර තිබෙනවා…

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *