සමගිජන බලවෙිගයේ මාධ්‍ය හමුව.

සමගිජන බලවෙිගයේ මාධ්‍ය හමුව.
කෝට්ටෙි
S.M මරික්කාර්

පහුගිය දවස් වල මාධ්‍ය වාර්තා කරලා තිබුනා පොල් තෙල් වලින් කෝටි 5ක බදු පොල්ලක් තියලා තියනවා කියලා .මෙික 2024 පලවෙනි මාසේ වැට් එක අනුව තමයි කරල තියෙන්නේ.

මෙි ගැසට් එක අනුව 18% බද්දක් ගෙවන්න ඔනි .මේ පිලිබද මාර වැඩෙි කියන්නේ හිටපු ජනාදිපති රනිල්ට ලියුමක් යවනව.මෙිකෙන් කියවෙන්නේ අපි බදු නොගෙවා ඉන්නව කියන එක ..

රටෙි නිතියක් තියනවනං බඩු ගෙන්නන සමාගම් සියල්ල ඒකට යටත් . මෙික රනිල් වික්‍රමසිංහ යටතේ තමයි වෙන්නේ හැබැයි එතුමා දුරයෙන් ඉවත් වු පසුවද මෙික වෙනව.
දිගින් දිගටම මෙි සමාගම් බදු ගෙවන එක පැහැර හැරල තියනව.

වංදාව දුෂනය නැති කරනව කිවුව අය මෙි අයට බදු පොලු තියන්න සහයෝගය දෙනවද ආණ්ඩුව වහාම මෙි පිළිබදව ක්‍රියා කල යුතුයි.

ජනාදිපති මැතිවරනයට පෙර කිවුව එකක් වත් වෙන්නැ රජයේ ආයතන ලාබ ලබනව .තෙල් මිල සංසොිදනයෙන් කියක්වත් අඩු වෙලා නැ .විපක්ෂය වසයෙන් අපි ජනතාවට අපේ වගකීම අපි කරනව.

ඒ ගොල්ලන්ට පොරොන්දු ඉටු කරන්න බැරි උනාට බදු හොරැන්ට නිදහසේ ඉන්න දෙන්න බැ

What's your reaction?

Related Posts

1 of 462

Leave A Reply

Your email address will not be published. Required fields are marked *