සමගිය සමග සාකච්ඡා කිරීමට එජාපයත් අනුමත කරයි

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ සිරිකොත මන්දිරයේදී පැවැත්වුණා ඊයේ සවස පැය එකහමාරක පමණ කාලයක් රැස්වීම පැවැත්වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහසක් වූ රාජිත සේනා රත්නය හිටපු මන්ත්‍රීවරයා
මා දිවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා
මෙහිදී ඔහු පැවසුවේ මගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවයි..
අනෙකුත් දේශපාලන කාරණා පිළිබඳවද මෙහිදී අදහස් දක්වා සිටියා

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *