සමගි ජනනබලවේගය එහි කෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින්
(01) ගම්පහ හිටපු පා.ම. විජේපාල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කලේ
ආණ්ඩුව ඇවිත් මාස 4ක් ගෙවී ගියත් ජනතාවට දුන් පොරොන්දු ඉටුකර නැහැ
හාල් ප්‍රශ්ණය පොල් ලුණු ප්‍රශ්ණ විසදන්න බැරි වුනා
විදුලිය වතුර ගෑස් මිල අඩුකර ගැනීමට නොහැකි වූ බවද
ඉන්දියාව චීනය සමග ගිවිසුම් ගත වීම් මොනවද හෙලි කලේ නැහැ
ඉන්දියාව චීනය සරණo ගච්චාමි වෙලා
මේ ආණ්ඩුව අද මූලික ප්‍රශ්ණවත් විසදගන්න බැරිව අසරණ වෙලා
හොරු අල්ලනවා කියලා කිව්වා ඒත් දූෂිතයෝ අල්ලනවා කියලා ඒ අය අද නිදැල්ලේ හැසිරෙනවා
ගෝටාභයට වුන දේ මතකද මේ ආණ්ඩුව ඉතාම ඉක්මනට පිරිහෙනවා
ක්ලීන් ශ්‍රී ලoකා වැඩක් නැහැ
ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ආණ්ඩුවට රතු එළියක් දෙනවා
යූඇන්පී ය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට කටයුතු සිදුවෙන බවද ප්‍රකාශ කලා
(02) බියගම ආසන සම සoවිධායිකා නිරෝෂා අතුකෝරල අදහස් දකවමින්
හාල ප්‍රශ්ණය එතනමයි හොරු අල්ලනවා කිව්වා වුනේ නැහැ
ක්ලීන් ශ්‍රී ලoකා කියලා වාහන පාර්ට් ගලවනවා
මේ ආණ්ඩුවේ හැම වැඩක්ම වැඩක් නැහැ
අගමැති ගහන ගැසට් ඇමති වෙනස් කරනවා
රතුහාල් හිගයි කියලා ඇමති දන්නෙත් නැහැ
මේ ආණ්ඩුව මේ වනවිට අසමත්
හැටනව ලක්ෂය හැමදාම බොරුවලට රැවටුනා
යනුවෙන් ප්‍රකාශ කලා